Connect with us

ENTERTAINMENT

පළමු දිනෙන්ම​ කෝටි 25ක් උපයපු බාගි 2

Published

on

මේ වනවිට බොලිවුඩ් බොක්ස් ඔෆිස් චිත්‍රපට දර්ශකයේ පෙරළියක් ඇති කරමින් තිරගත වන අහමඩ් ඛාන්ගේබාගිදෙවැනි චිත්‍රපට තිරගත වූ පළමු දිනයේදීම ඉන්දීය රූපියල් කෝටි 25 ආදායමක් උපයාගන්නට සමත්ව ඇත. එය මේ වසරේ මේ දක්වා තිරගත වූ බොලිවුඩ් චිත්‍රපටයක් සිය පළමු දිනයේදීම උපයාගත් ඉහළම ආදායම වේ.

දින තුනක් ගෙවෙද්දි ඉන්දීය රුපියල් කෝටි 75 ආදායමක් උපයාගැනීමට සමත්වි තිබේ..

 

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ENTERTAINMENT

ජපානයේ දී දැකිය හැකි අමුතු විදිහේ පොදු වැසිකිළි මෙන්න – PHOTOS

Published

on

By

අපේ  රටේ දි නම් පොදු වැසිකිළිවලට යන්න බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වන්නේ නැහැ.

එහෙත් දුටු සැණින් නෙත් ඇඳබැඳ ගන්නා මනරම් පෙනුමෙන් යුතු වැසිකිළි පිළිබඳ අපට ජපානයෙන් අහන්න ලැබෙනවා.

හිදෙෆුමි නකුරාමා නැමති ඡායාරූප ශිල්පියා විසින් ලබා ගෙන ඇති පොදු වැසිකිළිවල මෙම ඡායාරූප එකතුව ඔබේ සිතත් වසඟ කරන බව නම් නොඅනුමානයි.

 

 

 

 

 

 

Continue Reading
Advertisement

Trending

Copyright 2018 by Ahumulu.com. All Rights Reserved. Powered by Wordpress